ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 38:17 - Sinhala New Revised Version 2018

මහත් ශෝකයෙන් වැලපෙන්න. උද්‍යෝගයෙන් විලාපය කියන්න. මළ තැනැත්තාට යෝග්‍ය විලාපය පවත්වන්න. දෝෂයට ලක් වීමෙන් ගැළවෙන්නට දවසක් හෝ දෙකක් හෝ එසේ කරන්න. ඉන්පසු ඔබේ ශෝකයෙන් සැනසීම ලබන්න.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 38:17
0 හුවමාරු යොමු