ඔබේ ආශ්චර්යයන් නැවතත් සිදු කළ මැනව. නව අරුමපුදුම දේ කළ මැනව. ඔබගේ හස්තය ද දකුණු මහා බාහුව ද මහිමය දිනාගැනීමට සැලැස්සුව මැනව.