ඔවුන් බලා සිටිය දී ඔබේ ශුද්ධවන්තකම අපට පෙන්නුවාක් මෙන් අප බලා සිටිය දී ඔවුන්ට ඔබේ උත්කෘෂ්ටතාව පෙන්නුව මැනව.