සමිඳුනි, ඔබේ නාමය කියා අඬගැසූ සෙනඟට දයා වුව මැනව. ඔබේ කුලුඳුලා මෙන් ගත් ඉශ්රායෙල්වරුන්ට කරුණා කළ මැනව.