අධිපතියාණෙනි, සියල්ලේ සමිඳුනි, අපට අනුකම්පා කර අප දෙස බැලුව මැනව. සියලු ජාතීන් පිට ඔබ කෙරෙහි බිය පතුරුවා හැරිය මැනව.