දුෂ්ටකමින් හැරෙන්නෝ සමිඳුන්ට ප්‍රසන්න වන්නෝ ය. අයුතුකම අත්හරින්නෝ වන්දි ගෙවීමේ යාගයක් ඔප්පු කරන්නෝ ය.