තම මුළු සිතින් දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නා පිළිගනු ලබන්නේ ය. ඔහුගේ අයැදුම වලාකුළු දක්වා නඟින්නේ ය.