උන් වහන්සේ අනාථයාගේ ආයාචනය ඉවත නොලන සේක. තම මැසිවිල්ල වගුරුවන වැන්දඹුවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන සේක.