ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 34:26 - Sinhala New Revised Version 2018

එසේ ම, මිනිසෙක් තමාගේ පව් උදෙසා උපවාසයෙන් සිට නැවතත් ගොස් පව් කරන්නේ නම්, ඔහුගේ යාච්ඤාවලට සවන් දෙන්නේ කවරෙක් ද? තමා පහත් කරගැනීමෙන් ඔහු ලබන ප්‍රයෝජනය කිමෙක් ද?

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 34:26
0 හුවමාරු යොමු