සමිඳුන්ගේ බැල්ම උන් වහන්සේට ප්‍රේම කරන්නන් කෙරෙහි යොමු වී තිබේ. උන් වහන්සේ ඔවුන්ගේ බලසම්පන්න ආරක්ෂාව ද ශක්තිමත් රුකුල ද වන සේක. උන් වහන්සේ කාන්තරයේ සුළඟින් මුවාව ද මධ්‍යාහ්නයේ ග්‍රීෂ්මයට ආවරණය ද වන සේක; බාධාවන්ගෙන් ආරක්ෂාව ද නොවැටීමට සහතිකයක් ද වන සේක.