සමිඳුන් කෙරෙහි ගරුබිය පාන්නා කිසි දෙයකට බිය නොවන්නේ ය. දෙවියන් වහන්සේ ඔහුගේ බලාපොරොත්තුව වන හෙයින් ඔහු කලකිරෙන්නේ නැත.