ඔබ කියන්නට යන දේ ගැන සූදානම් වන්න. එවිට අසන්නෝ ඔබට ඇහුම්කන් දෙන්නෝ ය. උත්තර දෙන්නට පෙර, ඔබ දන්නා කරුණු පිළිවෙළට සකස් කරගන්න.