නැණවත් මිනිසා නීතිය කෙරෙහි විශ්වාසය තබන්නේ ය. ඔහුට නීතිය කෙරෙහි දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි මෙන් විශ්වාසය තැබිය හැකි ය.