ඔබේ පුත්‍රයාට හෝ බිරිඳට හෝ සහෝදරයාට හෝ මිත්‍රයාට හෝ ඔබේ ජීවිත කාලයෙහි දී ඔබ කෙරෙහි බලයක් නොදෙන්න. ඔබේ වස්තුව වෙන කවරෙකුට වත් නොදෙන්න. ඔබ ඒ ගැන කණගාටු වන්නෙහි ය. එය ආපසු ඉල්ලන්නට සිදු විය හැකි ය.