සමිඳුන්ගේ ආසිරියෙන් මම සියල්ලන්ට වඩා රැස් කෙළෙමි. මිදි නෙළන්නා මෙන් මම මිදි පල මිරිකාදමන බඳුන පිරවූයෙමි.