මම අන්තිමයට පැමිණි තැනැත්තෙකු මෙන් සෝදිසියෙන් සිටියෙමි. මිදි නෙළන අය පසුපස ගොස් වැටුණු මිදි ගෙඩි අහුලන්නෙකු මෙන් වීමි.