තමා කැමැති ආකාරයෙන් හැඩගස්වන කුඹලාගේ අතෙහි තිබෙන මැටි මෙන් මනුෂ්‍යයෝ තමන් මැවූ තැනැන් වහන්සේගේ හස්තයෙහි වන්නෝ ය. උන් වහන්සේ තම සාධාරණකම අනුව ඔවුන්ට පල විපාක දෙන සේක.