ඔබේ කතා ලුහුඬින් කරන්න. බොහෝ දේවල් වචන ස්වල්පයකින් කියන්න. ඔබ බොහෝ දේවල් දන්න නමුත් කතා කරන්නට අකමැති බවක් අඟවන්න.