භෝජන සංග්රහයක දී ඔබ ළඟ සිටින තැනැත්තා කුපිත නොකරවන්න. ඔහු ප්රමුදිත ව සිටින විට ඔහුට සමච්චල් නොකරන්න; ඔහුට නින්දා වන ආකාරයෙන් කතා නොකරන්න. ඔබට ලැබෙන්නට තිබෙන මුදල් ඉල්ලමින් ඔහුට කරදර නොකරන්න.