ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 31:27 - Sinhala New Revised Version 2018

පමණ දැන බොන්නේ නම්, මුද්‍රික පානය මනුෂ්‍යයා ප්‍රාණවත් කරන්නේ ය. මුද්‍රික පානය නොමැති ව මනුෂ්‍යයා ගත කරන ජීවිතය කුමක් ද? මනුෂ්‍යයන් සන්තෝෂ කිරීමට එය මවන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 31:27
0 හුවමාරු යොමු