මගේ පුත්‍රය, මට සවන් දෙන්න, මා කියන දේ සුළු කොට නො සලකන්න. මාගේ වචනවල සත්‍යතාව ඔබ පසුව තේරුම්ගන්නෙහි ය. ඔබේ සියලු කටයුතුවල දී පමණ දැන ක්‍රියා කරන්න. අසනීපයක් ඔබට කවදාවත් ළං නොවන්නේ ය.