ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 31:20 - Sinhala New Revised Version 2018

පමණ දැන කෑම නොකැඩෙන නින්දට ආධාරයකි. එසේ නිදා වේලාසනින් පිබිදෙන ඔහුට උනන්දු ගතියක් ඇති වන්නේ ය. නින්ද නොයෑම, ඔක්කාරය, බඩේ කැක්කුම යන මේවා පමණ ඉක්මවා කන මිනිසාගේ පීඩා ය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 31:20
0 හුවමාරු යොමු