ඔබට ආරාධනා කළ තැනැත්තා ආශාවෙන් බලා සිටින දෙය දෙසට ඔබේ අත දික් නොකරන්න. ඔහු දීසියකට අත තබන විට ම ඔබත් එයට පොර නොබදන්න.