තම පුත්‍රයාට අධික ලෙස සැප සලසන්නා ඔහුගේ සුළු තුවාළ පවා වෙළන්නේ ය. ඔහු අඬන හැම විට ම පියාට සිත් වේදනා ඇති වන්නේ ය.