තම පුත්‍රයා පුහුණු කරන්නා තම සතුරන් ඊර්ෂ්‍යා සහගත කරවන්නේ ය. තම මිතුරන් ඉදිරියෙහි ඔහු ගැන ප්‍රීතියෙන් පිනා යන්නේ ය.