ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 30:12 - Sinhala New Revised Version 2018

බාල කාලයේ දී ඔහුගේ කොඳු ඇටය නමන්නට සලස්වන්න. ඔහු ළමයෙකු ව සිටිය දී ඔහුගේ ඇළයට තළන්න. එසේ නොකළොත් ඔහු මුරණ්ඩු වී ඔබට අකීකරු වන්නේ ය; ඔබට වේදනා දෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 30:12
0 හුවමාරු යොමු