ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 29:6 - Sinhala New Revised Version 2018

ආපසු ගෙවන්නට ඔවුන්ට බල කළොත් ණය හිමියා තමා දුන් මුදලින් බාගයක් වත් නොලබන්නේ ය. ඒ බාගය පමණ වත් ලැබුණොත් ඔහු වාසනාවන්තයෙකි. අනෙක් අතට ඔහුගේ මුදල වංචාවෙන් පැහැරගනු ලැබුවා විය හැකි ය. නිකරුණේ ඔහුට තවත් සතුරෙක් ඇති වන්නේ ය. ඔහුට සාපවලින් ද අපහාසවලින් ද ආපසු ගෙවනු ලබන්නේ ය. ගෞරවය වෙනුවට නිග්‍රහය ඔහුගේ කොටස වන්නේ ය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 29:6
0 හුවමාරු යොමු