ලබාගන්නට පෙර ඔව්හු ණයට දෙන්නාගේ අත සිඹ ගන්නෝ ය. ඔහුගේ ධනය ගැන ගෞරව සහිත ව කතා කරන්නෝ ය. එහෙත්, ආපසු ගෙවීමේ දිනය පැමිණි විට කල් දමන්නෝ ය; හිස් පොරොන්දු දෙන්නෝ ය. අමාරු කාලයක් ය කියා කන්නලව් කරන්නෝ ය.