පවිටුවා තම ඇපකාරයාගේ කරුණාවන්තකම ගැන නොසලකන්නේ ය. කළගුණ නොසලකන්නා තමා බේරාගත් තැනැත්තා අමතක කරන්නේ ය.