පනත් සිහි කර අසල්වැසියාට විරුද්ධ ව වෛරයක් තබා නොගන්න. මහෝත්තමයාණන් වහන්සේගේ ගිවිසුම සිහි කර වරදට කමා කරන්න.