එහි ස්පර්ශයෙන් ආරක්ෂා වන්නා වූ ද එහි වියරුව අත් නුදුටුවා වූ ද එහි වියගස නොදැරුවා වූ ද එහි යදම්වලින් බඳිනු නොලැබුවා වූ ද මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි!