ඕපාදූප පතුරන්නාටත්, වංචාබස් දොඩන්නාටත් වන විපතක මහත! ඔව්හු සාමදානයෙන් ජීවත් වූ බොහෝ දෙනෙකු විනාශ කළෝ ය.