ගින්න ඇවිළීමට ගන්නා ද්‍රව්‍ය අනුව ගින්න ඇවිලෙන්නේ ය. අඬදබරය එහි වේගය අනුව පැතිර යන්නේ ය. මනුෂ්‍යයෙකුගේ කෝපය ඔහුගේ ශක්තිය පිට රඳා පවතින්නේ ය. ඔහුගේ උදහස ධනයේ ප්‍රමාණය අනුව දරුණු වන්නේ ය.