පළිගන්න තැනැත්තා සමිඳුන්ගේ පළිගැනීම අත්දැකීමෙන් දැනගන්නේ ය. උන් වහන්සේ පාපවල නිවැරදි සටහනක් තබාගෙන සිටින සේක.