ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 9:5 - Sinhala New Revised Version 2018

මන්ද, ඔබ අතීතය සකස් කළ හෙයිනි. දැන් සිදු වන දේවල් ද මතු සිදු වන දේවල් ද සකස් කළ හෙයිනි; වර්තමානය ද අනාගතය ද ඔබ පිළියෙළ කළ සේක. දැන් සිදු වී තිබෙන දේ ඔබේ සිත්හි කලින් වූයේ ය.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 9:5
0 හුවමාරු යොමු