ඔබේ ශක්තිය විශාල ජන සමූහයන් පිට රඳා නැත, ඔබේ බලය යෝධ බලැති මිනිසුන් පිට රඳා නැත, ඔබ නිහතමානි අයගේ දෙවිඳාණෝ වන සේක, පීඩිතයන්ගේ ආධාරය වන සේක, දුබලයන්ගේ රුකුල වන සේක. අසරණයන්ගේ සරණය වන සේක, බලාපොරොත්තු රහිත වූවන්ගේ ගැළවුම්කාරයාණෝ වන සේක.