මාගේ මුඛයේ කූට උපායෙන් අධිපතියා සමඟ වහලාට පහර දුන මැනව, මෙහෙකරු සමඟ අධිපතියාට පහර දුන මැනව, ස්ත්‍රියකගේ හස්තයෙන් ඔවුන්ගේ අහංකාරය බිඳදැමුව මැනව.