ජනයා ජල හිඟයෙන් අධෛර්යයට පත් ව නුවර ප්‍රධානියා වෙත ගොස් මැසිවිලි කී බව ඈ දැනගත්තා ය. උසියා ඔවුන්ට කියූ සියලු දෙයත් දවස් පහකට පසු ව නුවර අසිරියන්වරුන්ට පාවා දෙන බවට ඔහු දිවුරුම් පිට කියා තිබුණු දේත් ඈ දැනගත්තා ය.