මේ සියලු දේපළ මැද වාසය කළ ඈට විරුද්ධ ව දෝෂාරෝපණය කරන්නට කිසිවකුට කිසිවක් ද නොතිබිණි. මන්ද, ඈ දෙවියන් වහන්සේ කෙරෙහි මහත් ගරුබියෙන් යුක්ත ව සිටි හෙයිනි.