ඔබේ ප්‍රඥාව ප්‍රකාශ කරන ලද පළමු වන වතාව මෙය නොවේ. ඔබේ ජීවිතයේ මුල් අවදියේ පටන් ම මුළු සෙනඟ ඔබේ දක්ෂකම ද ඔබේ හෘදයේ විශිෂ්ටත්වය ද දැනගත්තෝ ය.