මෙය ඇසූ උසියා ඇයට උත්තර දෙමින් මෙසේ කීවේ ය: “ඔබ දැන් කී හැම දේ අවංක සිතින් කීවෙහි ය. එයට විරුද්ධ ව යමක් කියන්නට කිසිවෙකුට නොපිළිවන.