“ඔබ බලාපොරොත්තු වන ප්‍රකාර ඔව්හු අප අල්ලාගන්නෝ නම්, මුළු ජුදාවත් අල්ලාගනු ලබන්නේ ය; අපේ ශුද්ධස්ථානය ද කොල්ලකනු ඇත. එවිට ඔවුන්ගේ මේ කෙලෙසීමට අපි අපේ ලෙයින් ප්‍රත්‍යුත්තර දෙන්නෙමු.