එහෙත් අපි උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නොදනිමු. එහෙයින් උන් වහන්සේ අප හෙළා නොදකින සේකැ යි ද අපේ ජාතිය අත් නොහරින සේකැ යි ද බලාපොරොත්තු වන්නට අපට පිළිවන.