ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 8:18 - Sinhala New Revised Version 2018

“ඇත්ත වශයෙන් අපේ පරම්පරාවෙහි ද, මේ වර්තමාන කාලයෙහි ද, අපේ ගෝත්‍රවලින් එකක් වත්, අපේ පෙළපත්වලින් එකක් වත්, අපේ ග්‍රාමවලින් එකක් වත්, අපේ නුවරවලින් එකක් වත් කිසි ලෙසක මනුෂ්‍යයන්ගේ හස්තවලින් සාදනු ලැබූ දෙවිවරුන් ඉදිරියෙහි, පුරාණ කාලයෙහි දී මෙන් වැඳ වැටුණේ නැත.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 8:18
0 හුවමාරු යොමු