එහෙයින් අප ගළවන තෙක් උන් වහන්සේ කෙරෙහි ඉවසිල්ලෙන් බලා සිටින අතර අපට සහාය වන ලෙස ඉල්ලා සිටීම හොඳ ය. උන් වහන්සේ කැමැති වන සේක් නම්, අපේ හඬට ඇහුම්කන් දෙනු ඇත.