ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 8:16 - Sinhala New Revised Version 2018

එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ අභිප්‍රායයන් සම්බන්ධයෙන් ඇපවීමක් ඉල්ලීමට ඔබට අයිතියක් නැත. මන්ද, තර්ජනය කර, මිනිසෙකු පොළඹවන්නාක් මෙන් දෙවියන් වහන්සේ පෙළඹවීම කළ නොහැකි හෙයිනි. මිනිසෙකු මෙන් උන් වහන්සේ චාටුවෙන් රවටා ගත නොහැකි හෙයිනි.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 8:16
0 හුවමාරු යොමු