මේ දවස් පහ අවසාන වෙන්න පෙර අප ගැළවීම උන් වහන්සේගේ අදහස නොවුවත්, පසු ව උන් වහන්සේ කැමැති දවසක අප ආරක්ෂා කිරීමට උන් වහන්සේට පිළිවන. එසේ ම අපේ සතුරන් ඉදිරියෙහි අප විනාශ කරන්නට ද උන් වහන්සේට පිළිවන.