ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ජුදිත් 8:14 - Sinhala New Revised Version 2018

මනුෂ්‍ය හෘදය සෝදිසි කර බලන්නට ද ඔහුගේ සිතේ තර්ක විතර්ක විසඳන්නට ද ඔබට නොහැකි නම්, සියලු දේ මැව් දෙවියන් වහන්සේ තේරුම් ගන්නට හෝ උන් වහන්සේගේ සිත සෝදිසි කර බලන්නට හෝ උන් වහන්සේගේ අරමුණ අවබෝධ කරගන්නට හෝ ඔබට හැකි වන්නේ කෙසේ ද? සහෝදරවරුනි, එසේ කිරීමෙන්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ කෝපය නොඅවුස්සන්න.

පරිච්ඡේදය බලන්න



ජුදිත් 8:14
0 හුවමාරු යොමු