ජුදිත් 8:1 - Sinhala New Revised Version 2018 ඒ දවස්වල දී ජුදිත් නම් කාන්තාව මේ සිද්ධීන් ගැන ඇසුවා ය. ඇගේ වංශාවලිය මෙසේ ය: ඉශ්රායෙල්ගේ පුත්රයා සරසදේ ය; මොහුගේ පුත්රයා සලමියෙල් ය; මොහුගේ පුත්රයා නතනායෙල් ය; මොහුගේ පුත්රයා එලියාබ් ය; මොහුගේ පුත්රයා හිල්කියා ය; මොහුගේ පුත්රයා එලියා ය; මොහුගේ පුත්රයා ආකිතොබ් ය; මොහුගේ පුත්රයා රපායිම් ය; මොහුගේ පුත්රයා ගෙදෙයොන් ය; මොහුගේ පුත්රයා අනානියාස් ය; මොහුගේ පුත්රයා එල්කියා ය; මොහුගේ පුත්රයා ඔසීයෙල් ය; මොහුගේ පුත්රයා ජෝශප් ය; මොහුගේ පුත්රයා ඔක්ස් ය; මොහුගේ පුත්රයා මෙරාරි ය; මොහුගේ දුව ජුදිත් වූවා ය. |