එවිට ඒසව් ජනයාගේ අධිපතීහු ද මෝවබ් ජනයාගේ ප්‍රධානීහු ද වෙරළ ප්‍රදේශයේ සෙන්පතියෝ ද ඔහු හමුවීමට අවුත් ඔහුට මෙසේ කීවෝ ය.